සිත් යායට දෝරෙ ගලන සිතුවිලි
අනන්තය සිසාරා ඇවිදයන්නට පෙරුමන් පුරා බලා උන්නා දිනෙක ඔබේ හිතයට ලැගුම් ගන්නට හීන ගෙත්තම් යතාර්ථයක් වන්නට ඇරයුම් කළා ඔබ කතාකරන නෙතු ළග ඉතිං ඇවිදයමු තනිමංසල වෙත ආදරය තුරුළුකර විසල් අහසට රහස් කොදුරා
වැහිලිහිනි ...
No comments:
Post a Comment