සිත් යායට දෝරෙ ගලන සිතුවිලි
සිත්තමක් හැඩ කළා දුර ඈත ඒ දවස මගේ පොඩි මල් කැකුළ රැදෙන් මා ලග සතුට නුඹ මට කදුළ නොම සදා සිසිලසයි නුඹ කිරි සුවද උතුම් පදවිය මටම තිළිණ කළ දගකාර බෝනික්කී රැකගම් නුඹ සුරතේ රැදී මගේ නෙතු යුග පියෙන තුරාවට
වැහිලිහිනි ....
No comments:
Post a Comment