හීන් බෝවිටියා මල්
හඩා වැටේවි
ඈත ඉපනැල්ලට
කවි කියන්න
ඔබ නැති බැවි දැනගත්දා
සුදුපාට මිහිදුම් අතරින්
ඈත කදුයායට
ඔබ ගියදා
අප තනිකර
නුවර අහසම වැලපුණා
යලිත් නොඑන බැව් දැන
"කිරි අම්මේ"
ඔබට මෙතේ බුදුන් ළග
නිවන්දොර විවර වේවා!
හඩා වැටේවි
ඈත ඉපනැල්ලට
කවි කියන්න
ඔබ නැති බැවි දැනගත්දා
සුදුපාට මිහිදුම් අතරින්
ඈත කදුයායට
ඔබ ගියදා
අප තනිකර
නුවර අහසම වැලපුණා
යලිත් නොඑන බැව් දැන
"කිරි අම්මේ"
ඔබට මෙතේ බුදුන් ළග
නිවන්දොර විවර වේවා!
වැහිලිහිනි..
No comments:
Post a Comment