Wahi Lihini (වැහි ලිහිනි...)
සිත් යායට දෝරෙ ගලන සිතුවිලි
Thursday, April 21, 2016
මිහිරියි ජීවිතය
සිහිනයක් ඔයා මට
හෙමිහෙමින් ලංවුණ
මිහිරියි ජීවිතය
ඔයා ළග උණුහුමට
දගකාර යොවුන්විය
හැඩවෙච්චි හිත ගාව
ඉන්න මං හරි ආස
ඔයා ළග හැමදාම...
වැහිලිහිනි..
.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment