Wahi Lihini (වැහි ලිහිනි...)
සිත් යායට දෝරෙ ගලන සිතුවිලි
Wednesday, April 20, 2016
මං ආදරෙයි මේ ඇත්තෝමයි...
සදට තුරුල්වී
උණුහුමවිදින
තරුවේ
කීරීගැහෙන හිත අද්දර කවිකම් කරපන්
මනමාලකම් ඔට්ටුනෑ සත්තයි...
මං ආදරෙයි
මේ ඇත්තෝමයි...
වැහිලිහිනි..
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment