Wednesday, April 20, 2016

ආදරය

Image result for romantic couple at night  images

හීන් හීතලට 
වෑහෙන සද කිරනට
තුරුල්වී
නිදන සීත පිනි දිය
ඈත වලාතීරයක තනි තරුවට 
අතවනන
කඩුපුල් සුගන්දය...
අතොරක් නැතිව සිප ගන්න
පවසාවී ආදරය
සයුරට හාදු දෙන සිතිජ ඉම...

වැහිලිහිනි...



No comments:

Post a Comment