Wahi Lihini (වැහි ලිහිනි...)
සිත් යායට දෝරෙ ගලන සිතුවිලි
Wednesday, April 20, 2016
අප්පච්චී...
දුව පැනලා
කෑ ගහලා
ගෙයි පෙරලි කෙරුවාට
අකීකරුකම් නැහැ
දගකාරකම්
පෑවාට
පෙරුමන් පුරා නුඹේම
පුංචි දූ
වෙන්න
මතු බවෙත් පතමි
අප්පච්චී...
වැහිලිහිනි...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment