ආදරය නොහදුනන
ජීවිතය නොවැටහෙන
සසර ගමනේ දිනෙක
මුණ ගැසී
විලස තිරිසනුන්
නොවැටහෙන ස්නේහයක
එකාමෙන් වෙලීගෙන
සොයන්නට යතාර්තය
එක්වුණේ එක් බවෙක
කිසිදු අරමුණක් නැති
ජීවිතය ගෙවන්නට
ඒත්...
එකම පැතුමකි සිතේ
එතෙර වන්නට සසර
දුර වුවද ඒ දවස
සසර ගමනේ ඈත
පැතුමනම් එන බවේ
එකට අපි හමුවන්න
ජීවිතය නොවැටහෙන
සසර ගමනේ දිනෙක
මුණ ගැසී
විලස තිරිසනුන්
නොවැටහෙන ස්නේහයක
එකාමෙන් වෙලීගෙන
සොයන්නට යතාර්තය
එක්වුණේ එක් බවෙක
කිසිදු අරමුණක් නැති
ජීවිතය ගෙවන්නට
ඒත්...
එකම පැතුමකි සිතේ
එතෙර වන්නට සසර
දුර වුවද ඒ දවස
සසර ගමනේ ඈත
පැතුමනම් එන බවේ
එකට අපි හමුවන්න
වැහිලිහිනි...
No comments:
Post a Comment