Wahi Lihini (වැහි ලිහිනි...)
සිත් යායට දෝරෙ ගලන සිතුවිලි
Wednesday, April 20, 2016
ඔබේ ළය පහස
විදි
උණුහුමේ දැවටිච්ච
සද පහන් නොවූ රැය
හීනයක් දුර ඈත
නෙත් අතර කදුළු බිදු
හීතලට හිත සිබින
ඉකිගසන සිතුම් වැල්
ඔබ සොයයි හැම රෑක
නුඹේ සුවදත් අරං
පුතු නිදයි
මා තුරුල
නුඹෙ පහස සුව විදියි
කැණිමඩල
ගිනියම් කළ
ඇය..
වැහිලිහිනි...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment