Wahi Lihini (වැහි ලිහිනි...)
සිත් යායට දෝරෙ ගලන සිතුවිලි
Wednesday, April 20, 2016
වළා රොද අතරින්
වළා රොද අතරින්
හිමිහිට
තුරුමුදුන් සිබින සද කිරණ
සීතල මිහිදුම් සළුපටල
ඉරා
ඔබට පාර කියාවි
ආදරේ අරන් එන්න
මං මග බලන්නේ
ඔය අතේ එල්ලිලා
හද එළිය යටින්
අර ඈත පේන අනන්තයට
ඔය එක්කම යන්න...
වැහිලිහිනි...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment