Wednesday, April 20, 2016

සිතුවිලි අතර මා තනිවී

Image result for romantic girl images
සිතුවිලි අතර මා තනිවී සිටින් විට
සිහියට නැගේ නුබෙ ආදර වදන් මට
සෙනෙහස ලිව්වෙ ආදර තෙලි තුඩින් ඔබ
සිත්තම් කලා ඔබෙ රුව මගෙ සිත් කොනෙක
ආත්මීය පැතූ පෙමයි නුබ මෙමට
සසර සරන තුරු ඉන්නම් ඔබේ ලග
සෙනේ විදින්නට ඔබෙ ලය පහස මැද
සදා කාලිකයි ඔබෙ පෙම මගෙ ලොවට

වැහිලිහිනි

No comments:

Post a Comment