ලිවීම කලාවක්. පෑන අවියක් කොට ගතහැකිනම් ලෝකය උඩු යටිකුරු කලහැකි අපූරු මෙවලමක්. සිතීම ස්භාවිකයි. තුන්වෙනි ඇසකින් ලෝකය දකින්න හැකිනම් ලෝකයේම සිතුවිලි පෙරලන්නට හැක. ජීවත් වෙන්නේ මරණය දැනගෙන. හැබැයි එක දහදෙනෙක්වත් ජීවත් කරගෙන ජීවත් වෙන්න පුලුවන්නම්
ඔබ අපූරුම පුද්ගලයෙක්.
ඔබ අපූරුම පුද්ගලයෙක්.
වැහිලිහිනි...
No comments:
Post a Comment