වෙන්වෙන්න දැන් ළගයි
උණුවෙච්චි
කදුළු කැට
නෙතගින් රූරා වැටෙන්නේ
ඉකිලන හිතට දරන්න බැරි හන්දාමයි
රත්තරං
මං ආදරෙයි තවමත්
එදා මෙන් මතුවටත්
ආපසු හැරෙන්න අවසරයි
මේ හිතට දරන්න බැරි දුක
අහවර වේවි සැනෙකින්..
උණුවෙච්චි
කදුළු කැට
නෙතගින් රූරා වැටෙන්නේ
ඉකිලන හිතට දරන්න බැරි හන්දාමයි
රත්තරං
මං ආදරෙයි තවමත්
එදා මෙන් මතුවටත්
ආපසු හැරෙන්න අවසරයි
මේ හිතට දරන්න බැරි දුක
අහවර වේවි සැනෙකින්..
වැහිලිහිනි...
No comments:
Post a Comment