Wahi Lihini (වැහි ලිහිනි...)
සිත් යායට දෝරෙ ගලන සිතුවිලි
Wednesday, April 20, 2016
අතීතය වසාගෙන
වැහි බිදි දෝරේ ගලයි
පොළව සිප සනසන්න
ඉඩෝරෙට ඉරි තැලුන
අතීතය
වසාගෙන
ගංදිය පිටාරා
උතුරමින්
වැහිලිහිනි
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment