Wahi Lihini (වැහි ලිහිනි...)
සිත් යායට දෝරෙ ගලන සිතුවිලි
Thursday, April 21, 2016
"Happy valentines day"
ජීවිතය තුළ යතාර්තය හංගාන
ලෝකෙට හීන කතන්දර පෙන්වා
අපේ කාලේ ආදරය යහනට සීමවෙච්චී යොවුන් විය තුළ
එකා දෙන්නා සමගින් නිදිවැද
"Happy valentines day"
සමරන්න වලිකන පෙම්වතුන් අතර
රහසින් පෙම් කරමින් ආත්මගානකට ජීවිතය ලියන
ආදරණීය පෙම්වතුන්ද සිටිත්.
වැහිලිහිනි...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment