Wednesday, April 20, 2016

දුර ඈත එක දිනෙක

වැහි ලිහිනි's photo.

වැහි බිදිති කඩා හැලෙන
මංදාරම් අදුර අතරින්
දුර ඈත එක දිනෙක
මතකයන්
අවදිවිය
සිත පාළුබව දැනෙයිඔබ සොයා සිත දුවයිකදුයාය සීතලයිඔබේ උණුහුම දැනෙයි


වැහිලිහිනි.
..

No comments:

Post a Comment