දිලිසෙන නෙතු මානේ
හීන මල්
කදුලු කැට
ආදරණීය ඔය හිතට
බරවැඩිද
හැගුම් දහසක් අතර ඔහේ පාවෙන
ආදරය ඔයාගෙ නම්
මං මියැදේවි සත්තයි
උහුලන්න බැරි සෙනෙහසින්
හීන මල්
කදුලු කැට
ආදරණීය ඔය හිතට
බරවැඩිද
හැගුම් දහසක් අතර ඔහේ පාවෙන
ආදරය ඔයාගෙ නම්
මං මියැදේවි සත්තයි
උහුලන්න බැරි සෙනෙහසින්
වැහිලිහිනි...
No comments:
Post a Comment