තොරතෝංචියක් නැතිව
දෙනුවන් දොරකඩ
දොඩමළු වෙද්දී
නොහැක දෑස් ඉවතලන්නට
අපවාද ඇසීමට
සිදුවේවි මොහොතකින්
ඒත්...
කෙසේනම් සිත
ඔබ වෙත යොමන්නද
ඔහු රැගෙන ගොස් ඇත
ඔහු වෙතම
දුරට
නමුත්...
නුඹ අභියස
දෙනුවන් අයාගෙන
කීකරු සිසුවියයි
සමාවනුමැන ඇදුරුතුමනි!
දෙනුවන් දොරකඩ
දොඩමළු වෙද්දී
නොහැක දෑස් ඉවතලන්නට
අපවාද ඇසීමට
සිදුවේවි මොහොතකින්
ඒත්...
කෙසේනම් සිත
ඔබ වෙත යොමන්නද
ඔහු රැගෙන ගොස් ඇත
ඔහු වෙතම
දුරට
නමුත්...
නුඹ අභියස
දෙනුවන් අයාගෙන
කීකරු සිසුවියයි
සමාවනුමැන ඇදුරුතුමනි!
වැහිලිහිනි...
No comments:
Post a Comment