
තරු කිනිති නෙලාලා
ඔබේ ලොව සරසන්න
පිනි වැටෙන හීතලේ
රහසේම ඇවිදින්න
සද එළියටත් හොරෙන්
ඔය කම්මුල්
සිප ගන්න
පෙම්පිරූ මේ හිතට
කුලුදුලේ ළංවෙන්න
පිං පුරමි මං
ඔය හිතේ රජ වෙන්න..
ඔබේ ලොව සරසන්න
පිනි වැටෙන හීතලේ
රහසේම ඇවිදින්න
සද එළියටත් හොරෙන්
ඔය කම්මුල්
සිප ගන්න
පෙම්පිරූ මේ හිතට
කුලුදුලේ ළංවෙන්න
පිං පුරමි මං
ඔය හිතේ රජ වෙන්න..
වැහිලිහිනි...
No comments:
Post a Comment