සිත් යායට දෝරෙ ගලන සිතුවිලි
දේදුනු පාට හීන එකිනෙකට අමුණා සිත්තම් කරපු සිතුම් රැල් මිලට ගන්නට බලා උන්නු දගකාර පළගැටියෙක් අදුරට හොරා දිළිසුන පහන් එළියට රහසේම අළුවිය..
වැහිලිහිනි...
No comments:
Post a Comment