"ගබ්සාව"
ආදර ඇරඹුම මැදින්
අසම්මත කෙලවරක
පැටලුන
රාගයක නැවතුම..
නමක් නැති ජීවයක්
උපදින්න වෙර දරයි
එහෙත්
පස්සෙන් පන්නා
වසාලයි දොරගුලු
පෙකනියෙන් වෙන් නොවී
මව් කුසට දියවෙන්න...
අසම්මත කෙලවරක
පැටලුන
රාගයක නැවතුම..
නමක් නැති ජීවයක්
උපදින්න වෙර දරයි
එහෙත්
පස්සෙන් පන්නා
වසාලයි දොරගුලු
පෙකනියෙන් වෙන් නොවී
මව් කුසට දියවෙන්න...
වැහිලිහිනි...
No comments:
Post a Comment