සිත් යායට දෝරෙ ගලන සිතුවිලි
වැහි බිදිති රැගෙන ඈතින් ඇදෙන සුලං රැල් තුරුල් කොට ගිම්හානයට සිසිල දුන් වනස්පතීහු ගෙළ මුලින් ඝාතනය කොට ඔවුන්ගේ සිරුරු මතින් ඝාතකයන්ගේම අභිවුර්දිය සොයන තිරසාර සංවර්දනය..
වැහිලිහිනි...
No comments:
Post a Comment