Wahi Lihini (වැහි ලිහිනි...)
සිත් යායට දෝරෙ ගලන සිතුවිලි
Wednesday, April 20, 2016
අපි අපේ වග
ආත්මය ස්පර්ශ කළ
සොදුරුතම යාමය
බොද නොවූ මීදුම් පටලයට
සැගව ගියේ
සසර පුරාවට
අපි අපේ වග
ආත්මීය ලෙයින් සටහන්
කරමින්
වැහිලිහිනි...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment