Wednesday, April 20, 2016

ඔය අහස මගේ

Image result for girl look at the cloudy sky  cartoon images

පාවෙන වලාකුලේ
ඔය අහස මගේ
දවසක මාත්
උඹට ඉහළින් පාවෙන්නම්
මුළු අහසම සින්නක්කර
ලියාන


වැහිලිහිනි...

No comments:

Post a Comment