Wednesday, April 20, 2016

වලාකුලට මුවාවී

Image result for sky nature images

වලාකුලට මුවාවී
නිලඹර සිබින
ගිනියම් ඉර අව්ව
ලපළු තුරුහිස් මුදුනින්
සීතල 
මහ පොළව
උණුහුම් කරන
දගකාරකම් ළග
ඔච්චම්පාන අපූරුව
වැහිලිහිනි...

No comments:

Post a Comment