Wednesday, April 20, 2016

පතිනියේ වරම් ලද

වැහි ලිහිනි's photo.
වන්නට පතිනියක
වරම් ලැබූ
කුමරියනි..
සිනාවන් රැදෙන්නේ
දෙතොළග
සැබවින්ම ආ නිසාවෙනි
ප්‍රථම යාත්‍රාව නුඹ
පිවිතුරුව නොකිලිටිව
ජීවිතාවබෝදය පිරිපුන්ව
යොවුන් සොදුරියක විලස...
ආදරය ..කුමක්වේද
හදෙහි ලියලන
පවිටු හැගුම් නොදී ඉඩකඩ වැඩෙන්නට..
අපූර්ව වූ සොදුරු සමාජයකට
සිනාවෙන්
ලංවිය හැකි
උත්තරීතර සිතුවිල්ල
වේ මැයි එය
කිසිදා නොකිලිටිව
පරනොවන මලක් ලෙස
හදෙහි ලැගුමන් ලබන!

වැහිලිහිනි...

No comments:

Post a Comment