තාරුකා මණ්ඩලෙන්
දුර ඈත පාවෙලා
සිහිනයෙන් සිත මගේ
පිරිමදින කුමරුනි
අමාවක සද නොවී
එළිය දෙන් හිරු ලෙසින්
දුර ඈත පාවෙලා
සිහිනයෙන් සිත මගේ
පිරිමදින කුමරුනි
අමාවක සද නොවී
එළිය දෙන් හිරු ලෙසින්
මංදාරමින් එහා
පාර කී මල් ලතා
නොරැවටී මා ළගින්
නොයන් ඈතක බලා
පාර කී මල් ලතා
නොරැවටී මා ළගින්
නොයන් ඈතක බලා
කදුළකට සිනහ වී
සුසුමකට හාදූ දී
පැතූ ලෙස මතුමතුත්
රැදෙන් නොබිදා මසිත
කුමරුවනි පෙම්බරාණ..
සුසුමකට හාදූ දී
පැතූ ලෙස මතුමතුත්
රැදෙන් නොබිදා මසිත
කුමරුවනි පෙම්බරාණ..
වැහිලිහිනි...
No comments:
Post a Comment