Wahi Lihini (වැහි ලිහිනි...)
සිත් යායට දෝරෙ ගලන සිතුවිලි
Wednesday, April 20, 2016
ඔබ මගෙයි සැමදා
නිමේශයකදි නෙතින් අමතා
සදාකාලික ඔබේ වූ මා
ලයේ උණුසුම පහස විදි එදා
පැතුවෙම්
ඔබ මගෙයි සැමදා
පපුතුරේ නුඹෙ තුරුළු වූ දා
අසා උන්නෙම්
ඔබේ හද රිද්මය
මා වෙනුවෙන් සදා රැදෙන බව..
වැහිලිහිනි...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment