Wahi Lihini (වැහි ලිහිනි...)
සිත් යායට දෝරෙ ගලන සිතුවිලි
Wednesday, April 20, 2016
****
නිදිකුම්බා,මල්හිස සිබින
හිරු රැස්වලට හොරා
පෙම් කරන
සූරිය මල් කැකුළක
සුදුපාට ආදරය
අදත් හෙටත්
මිලිනවී නොයන
පැතුමකි..
වැහිලිහිනි...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment