Wahi Lihini (වැහි ලිහිනි...)
සිත් යායට දෝරෙ ගලන සිතුවිලි
Wednesday, April 20, 2016
අත්තටු සිදුනු කිරිල්ලියේ
අත්තටු සිදුනු
කිරිල්ලියේ
නුඹට තනියට
අහසත් නෑ
නාඩපන්
හෙට මිය යන ලෝකේ
නුඹේ තනියට
අලුත් ඉරක් පයාවී.
වැහිලිහිනි...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment