Wahi Lihini (වැහි ලිහිනි...)
සිත් යායට දෝරෙ ගලන සිතුවිලි
Wednesday, April 20, 2016
ඇය...
ඔහුට දීපු
පතිවත අතිනතට පාකරපු
අසම්මත ලෝකෙට
සම්මත වෙච්ච
නිර්වත
ඈට මෙන් ඔහුගේ මවටත්
උරුමයි
කාසී කොළ ලන්සු තියන
නුඹ ඇග මස් නහර
නුඹේ මෙන් ඔහුගෙත්
මේ පොළටම
පස්වෙයි..
වැහිලිහිනි...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment