
ආත්මීය බැදීමක මතකයන් අවදිකර
පෙමින් වෙලුනා දිනෙක
සිතටත් නොදැනීම
දෑසින් අමතා හදවතට එබිකම් කරපු
දුර ඈත ඒ දවස
සදාකාලික
ආදරේ පවසන්න
ළයට ලංවූ එදා
හාදු වැස්සක් වී
කඩා හැලුනා මා වෙත
දෝරෙගලන උණුසුම් පහස දී
ඔබ
අත් අල්ලා ඇරඹුමක මං පෙතේ
ඇවිද යමු එක් සිතින්
සදාකල් අපි අපේ
පෙමින් වෙලුනා දිනෙක
සිතටත් නොදැනීම
දෑසින් අමතා හදවතට එබිකම් කරපු
දුර ඈත ඒ දවස
සදාකාලික
ආදරේ පවසන්න
ළයට ලංවූ එදා
හාදු වැස්සක් වී
කඩා හැලුනා මා වෙත
දෝරෙගලන උණුසුම් පහස දී
ඔබ
අත් අල්ලා ඇරඹුමක මං පෙතේ
ඇවිද යමු එක් සිතින්
සදාකල් අපි අපේ
වැහිලිහිනි...
No comments:
Post a Comment