Wahi Lihini (වැහි ලිහිනි...)
සිත් යායට දෝරෙ ගලන සිතුවිලි
Wednesday, April 20, 2016
ලෙන්ගතුකම
වෙන්දේසි වෙන ආදරේ තියෙන ලෝකෙක
මගේ ආදරේ
මගේමනම්
ආත්මීය බැදීමක්
නොවෙයිද..
සිහින මන්දාරමට නොතෙමෙන
බලාපොරොත්තු යට තුරුල්වෙන්නේ
ඒ ලෙන්ගතුකමටමයි නේද
වැහිලිහිනි...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment