Wednesday, April 20, 2016

කොළඹ අහසට පායන සද

කොළඹ අහසට පායන සදට
මං ආදරෙයි
කන්දෙකට නිවනක් නැති
ගෝශාකාරී කන්දොස්කිරියාවට
පෙම් බදින්නෙ
මොකක්දෝ හුදකලා පාළුවක්
හිත පුරාවට වෙලාගන්න නිසයි
දුරින් දුරට විහිදිච්චි පහන් එළි
පාර කියාවි
ඇවිද යන්නට
සද එළිය නාවදාට

වැහිලිහිනි...

No comments:

Post a Comment