Wednesday, April 20, 2016

කෝඩුකාර ආදරය

Image result for romantic couple images

මල් තුහින ඇද හැලෙන
හිමිදිරිය අභියසදී
ඔබේනෙත් හීතලට දැවටුනා
මා අසල..
අලුයමට අතවනන 
ආදරය කෝඩුකාර
නැවතුණා මා ළගම
හිරිවැටෙන හිතගාව..
වැහිළිහිණි.

No comments:

Post a Comment