පෙරුම් පුරා
පෙම් බැදි
ඔබ
හොරකම් කළා මසිත
සමනල් තටුවක පා කළෙමි
මහමෙරක් තරම් ආදරේ
උණුහුමට ගුලිවෙන්න
පපුතුරේ
හිස තියාන
කල්ප ගානක්
විදගන්න
පෙම් බැදි
ඔබ
හොරකම් කළා මසිත
සමනල් තටුවක පා කළෙමි
මහමෙරක් තරම් ආදරේ
උණුහුමට ගුලිවෙන්න
පපුතුරේ
හිස තියාන
කල්ප ගානක්
විදගන්න
වැහිලිහිනි...
No comments:
Post a Comment