Wednesday, April 20, 2016

සරාසද නුඹ

Image result for romantic kiss cartoon couple images

තෙත බරිත හිත මගේ
උණුසුමට
පෑ සෙනේ
සිරවෙච්චි දෙතොලතර
කල්පයක් මට 
මතක්වෙන හැම වෙලේ
හිත දුවයි වියලුණු
අතීතෙට
අද වසන්තය නුඹට
මගේ ලොව ගිම්හාන
පායපන්
ආයේම
සරාසද නුඹ
මහද සිපගත්
වැහිලිහිනි...

No comments:

Post a Comment