අහසක් උසට ආලය පෙන්වා
පෝරුව මතින්
පතිකුලයට ගියදා
වැටහුණ කළ
මිල කළ නොහැකි බැව්
ආදරය විවාහය
මුදලට...
බිද ගත්තා සිල්
ගිනිගත් මංගල යහන මැද
මුවාවී
කසාද සහතිකයට ලොවම
පිළිගත්...
පෝරුව මතින්
පතිකුලයට ගියදා
වැටහුණ කළ
මිල කළ නොහැකි බැව්
ආදරය විවාහය
මුදලට...
බිද ගත්තා සිල්
ගිනිගත් මංගල යහන මැද
මුවාවී
කසාද සහතිකයට ලොවම
පිළිගත්...
වැහිලිහිනි.
No comments:
Post a Comment