පළමු පන්තියට ඉස්තරම්
දෙවනි පන්තියට සෑහෙන
තුන්වන පන්තියට දුක්බර
අපූරු වාසනා චක්‍රයක්...
තුන්වෙනි පාන්තිකයෝ
ජීවිතය පුරාම එක්කහු කරන හීන
පළමු පාන්තිකයෝ එක රැයින් අත්විදින...
දෙවෙනි පාන්තිකයන්ට ඇස් ඉස්සරහ බොදවෙන
අපූරු ජීවිතයක
උරගා බැලීම...
සියල්ල වාසනවා උඩ කැරකෙන සූදුවක්...
දවසක ඔබට මට උඩුයටිකුරු වෙච්චි හීන ළග
සිද්දවේවි එක්කහු කරපු හීන වෙනස් කරන්න...
මොකද ජීවිතය කියන්නේ
ඒකට..
වැහිලිහිනි...
No comments:
Post a Comment