Wednesday, April 20, 2016

මල්

Image result for flowers and girls
මල්

මල් හිනැහී නටනවා
ඒවයෙ පැණි පිරෙනවා
බමරු ඊට ඇදෙනවා
ඵලබර වී හැදෙනවා
කලු බඹරුත් ඉන්නවා
බඹර විසට රිදෙනවා
පෙති ගිලිහී හැලෙනවා
ලොවට හොරා මියෙනවා
ලස්සන මල් අඩනවා
බඹරු නොදැක තැවෙනවා
දුකටම පෙති හැලෙනවා
පරවි පරවි මැරෙනවා
වැහිලිහිනි...

No comments:

Post a Comment