Wednesday, April 20, 2016

සුවද නොපැතුවද.,

සුවද නොපැතුවද.,
සොදුරු සිතුම් විදාලමින්
රෝස කුසුම් ඔහේ වැනෙයි
පිනිබිදි දිය
නාවා සුදු පිච්ච කැකුළු
සුවද හමයි
කොයිද පැහැය
නැද්ද සුවද මුත් ගුණවත්
බිම්මල ඔබ
නැතත් ඔබට
පැහැය සුවද
රසය ගුණය
අති උතුම් ය

වැහිලිහිනි...

No comments:

Post a Comment