Wednesday, April 20, 2016

සිතුම් දැහැනක අතර මං වී

සිතුම් දැහැනක
අතර මං වී
කරන කවිකම්
ඔබට විතරයි
සසර පැතු සේ
එක්ව යන මගේ
පිදූ සෙනෙහස
ඔබට පමණයි
හුස්ම මියයන
වැසෙන නෙත් ලග
ඔබත් සමගින්
එකට එන්නම්
මතු භවේදිත්
ඔබේ වී මං
සසර නැවතුම වෙතම එන්නම්


වැහිලිහිනි


Image result for romantic cartoon couple images

No comments:

Post a Comment