සීත කාලෙට පෙම්බදින හිත්
හරිමසොදුරුයි..
සිව්මැලියි
හිමකැට දියවෙවී ගිහින් මතුවෙන
හීතල දියසීරාවෝ වගේ
ඒ මගේ රත්තරන් අම්මා
හරිමසොදුරුයි..
සිව්මැලියි
හිමකැට දියවෙවී ගිහින් මතුවෙන
හීතල දියසීරාවෝ වගේ
ඒ මගේ රත්තරන් අම්මා
ගිම්හානයට පෙම්බදින්නෝ
හරිම බලවත්
මහ සයුරේ පොර බදලා
සුදු පෙණ ඇවිත් ගල්පරවල වදිනවා වගේ
ඒ ගල්පර වගේ
මගේ තාත්තා..
වසන්තයට පෙම්බදින්නා
පිවිතුරුයි
අපූරුයි
ටියුලිප් මලක සොදුරු බව වගේ
ආදරණීයයි
ඒ මගේ ආදරණීය ආදරය...
පිවිතුරුයි
අපූරුයි
ටියුලිප් මලක සොදුරු බව වගේ
ආදරණීයයි
ඒ මගේ ආදරණීය ආදරය...
වැහිලිහිනි...
No comments:
Post a Comment