Wednesday, April 20, 2016

පැතුමන් පිරුවේ ඔබේම වෙන්නයි..


Image result for romantic couple cartoon images
උර මඩලට හිස තියාන
පිපෙන පරවෙන
කුසුම් අභියස
මද පවනට කතා ගොතමින්
ළගින් උන්නා
මතක පොදිබැද
ඔබේ අසල දැවටී පියමං මැන
සුරතේ එල්ලී දෑගිලි පටලා
නෙතුකැන් රන්දා
පැතුමන් පිරුවේ
ඔබේම වෙන්නයි..


වැහිලිහිනි...

No comments:

Post a Comment