Wahi Lihini (වැහි ලිහිනි...)
සිත් යායට දෝරෙ ගලන සිතුවිලි
Wednesday, April 20, 2016
අහස තරම් ලෙන්ගතුව
අහස තරම් ලෙන්ගතුව
සයුර තරම්
මට දීපු ආදරේ
මහමෙරක් තරමට
මට වටිනවා
දන්නවද
මං හීන දකින්නේ
ඔයාගේ ජීවිතේ මගේ ලෝකේ පුරාවට
බෙදාගන්න...
වැහිලිහිනි...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment