Tuesday, April 19, 2016

අදුරට මුවා වෙන හෙවනැල්ල









අදුරට මුවා වෙන
හෙවනැල්ල
එළියට ආලවන්තකම් පාන
රැදී අසලින්
දුර ඈත ඇදී නොයා
රැදෙන් මියෙනා තුරා
මෙලෙසින්
තනිකමට පෙම් බදින
හිතුවක්කාර හිත අද්දරින්

වැහිලිහිනි...

No comments:

Post a Comment