Wednesday, April 20, 2016

පුරුදු උණුහුම..

සද එළියේ හැංගී
සීතලට ගල්ගැහුනු
දෙතොලගින්
ඔබ
සිපගත්තු
මානළලතආත්මීය ස්පර්ශෙකපුරුදුඋණුහුම..සදාකල් පතමි...


වැහිලිහිනි...

No comments:

Post a Comment