
චුක් චුක් චුක් මං අවේ
පුංචි ඇසින් ලොව බලන්න
නිල් අහසයි මහපොලවයි
මහ සුවිසල් මට දකින්න
අම්මා එක්ක වත්ත පහළ
පේළියකට රවුමේ යන්න
පුංචි හොටෙන් චුට්ටී පනුවෝ
වට්ටියකට රැස් කරන්න
පුංචි ඇසින් ලොව බලන්න
නිල් අහසයි මහපොලවයි
මහ සුවිසල් මට දකින්න
අම්මා එක්ක වත්ත පහළ
පේළියකට රවුමේ යන්න
පුංචි හොටෙන් චුට්ටී පනුවෝ
වට්ටියකට රැස් කරන්න
වැහිලිහිනි...
No comments:
Post a Comment