Wahi Lihini (වැහි ලිහිනි...)
සිත් යායට දෝරෙ ගලන සිතුවිලි
Wednesday, April 20, 2016
රැදෙන්නද හැමදාම ඔය තුරුලේ
දගකාර ඔබෙ මුව
පවසන්නේ
ආදරය
කෝඩුකාර ඔය හිතේ
දනී එය ඇති තරම
අහිංසක
නෙත් අගින්
ගලන්නේ
ආදරය
රැදෙන්නද
හැමදාම ඔය තුරුලේ
ඔබ ගාව.
වැහිලිහිනි...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment