Wahi Lihini (වැහි ලිහිනි...)
සිත් යායට දෝරෙ ගලන සිතුවිලි
Wednesday, April 20, 2016
සේපාලිකා මල් කැකුල
පිනි බිදකට තුරුල්ව
නිදන
සේපාලිකා මල් කැකුල
හෙටත් හිමිදිරියේම
ගිලිහී වැටේවී නුඹ
හිරු රැස් පහස සිප
ඔහේ පාවෙන
සුළං රැල්ලට
වැහිලිහිනි...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment